- මාතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය එල්.යූ.පී. කුමානායක මහතා මෙවරත් අවු: 40 න් පහළ මීටර් 200 ධාවන තරඟ ශූරතාවය අත්කර ගනියි.
- මාතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය එල්.යූ.පී. කුමානායක මහතා අවු: 40 න් පහළ මීටර් 400 ධාවන තරඟයේ තෙවන ස්ථානය අත්කර ගනියි.
- මාතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්ති කුලතුංග මිය අවු:50-54 මීටර් 200 ධාවන තරඟයේ තෙවන ස්ථානය අත්කර ගන්නා ලදි.
- මාතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්ති කුලතුංග මිය අවු:50-54 මීටර් 100 ධාවන තරඟයේ තෙවන ස්ථානය අත්කර ගන්නා ලදි.
- මාතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය මයුරි නාරංගොඩ මිය අවු:35-39 මීටර් 200 ධාවන තරඟයේ සිව්වන ස්ථානය අත්කර ගන්නා ලදි.
- මාතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය මයුරි නාරංගොඩ මිය අවු:50-54 මීටර් 100 ධාවන තරඟයේ තෙවන ස්ථානය අත්කර ගන්නා ලදි.
- මාතර ප්රාදේශීය ඒකාබද්ධතා ක්රිකට් කණ්ඩායම(පිරිමි) මෙවර අවුරුදු 40 න් පහළ ක්රිකට් තරඟාවලියේ ශූරතාවය අත්කරගනියි.
- මාතර ප්රාදේශීය ඒකාබද්ධතා ක්රිකට් කණ්ඩායම (කාන්තා) මෙවර අවුරුදු 40 න් පහළ ක්රිකට් තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගනියි.
- මාතර ප්රාදේශීය ඒකාබද්ධතා නෙට්බෝල් කණ්ඩායම මෙවර අවුරුදු 40 න් පහළ නෙට්බෝල් තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගනියි.