දකුණේ අතිශය තිරණාත්මකම අන්තර් පාසල් විවාද තරගය... 🎤🔥

DeBattle 2026 - GPT යුගයක DBT සංග්‍රාමය!

🗓️ ආරම්භය : සැප්තැම්බර් 14

🏆 අවසන් මහා තරගය : ඔක්තෝම්බර් 12

📍 සංවිධානය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාතර කඩවත් සතර - උපදේශන අංශය

 

 Picture3   Picture2     Picture1

 

 

 

 

 

 

 

 

 

 

 

දැය නංවන සපරි ගමක් ගෘහස්ථ ඵලදායිතා වැඩසටහන යටතේ 2025 වර්ෂය තුළ ප්ලාස්ටික් බෝතල් කිලෝ දහසකට අධික ප්‍රමාණයක් එකතු කිරීම නිසා වෙහෙරහේන ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ධම්මික මහතාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විද්‍යුත් බයිසිකලයක් ලබා දුන් අවස්ථාව

723256770 122199098042428643 4006413843366207728 n

.1000136081

සහෝදර නිලධාරීන්ගේ සුහදතා වර්ධනය කර ගැනීම සඳහා 2026.04.10 දින පැවති මාතර කඩවත්සතර

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය

කාර්යාලයීය බී කණ්ඩායම දිනා ගන්නා ලදී'

dengu

elec

Clean Sri Lanka වැඩසටහන මාතර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කාර් යාල මට්ටමින් ක්‍රියාත්මක කිරීම

මාතර ප්‍රාදේශිය ලේකම් කාර් යාල, රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන හා ඒක්ව, කොටුවේගොඩ සිට පොල්හේන දක්වා වෙරළ තීරය පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2025.01.16 දින පෙ.ව. 8.00 ට මාතර තානායම අසලින් ආරම්භ කරන ලදි. 

35 වෙනි දිස්ත්‍රික් ක්‍රිඩා උලෙළ   සමස්ථ  අනු ශුරතාවය  මාතර ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය  හිමි කර  ගන්නා ලදි... IMG 20251110 WA0033IMG 20251110 WA0012IMG 20251110 WA0011

"ක්ලීන් ශ්‍රි ලංකා (Clean Sri Lanka)" ජාතික වැඩසටහන සමඟ 2025 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම

உட்பிரிவுகள்

News & Events

10
ஏப்2026
News & Events

News & Events

දකුණේ අතිශය තිරණාත්මකම අන්තර් පාසල් විවාද තරගය......

10
ஏப்2026
Notice

Notice

Dengu Dengu Sport Meet Sport Meet Your...

குடியுரிமை சாசனம்

News & Events

10
ஏப்2026
News & Events

News & Events

දකුණේ අතිශය තිරණාත්මකම අන්තර් පාසල් විවාද තරගය......

10
ஏப்2026
Notice

Notice

Dengu Dengu Sport Meet Sport Meet Your...

18
நவ2025
35 වෙනි දිස්ත්‍රික් ක්‍රිඩා උලෙළ

35 වෙනි දිස්ත්‍රික් ක්‍රිඩා උලෙළ

35 වෙනි දිස්ත්‍රික් ක්‍රිඩා උලෙළ   සමස්ථ  අනු...

Scroll To Top