Clean Sri Lanka වැඩසටහන මාතර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කාර් යාල මට්ටමින් ක්‍රියාත්මක කිරීම
මාතර ප්‍රාදේශිය ලේකම් කාර් යාල, රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන හා ඒක්ව, කොටුවේගොඩ සිට පොල්හේන දක්වා වෙරළ තීරය පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2025.01.16 දින පෙ.ව. 8.00 ට මාතර තානායම අසලින් ආරම්භ කරන ලදි.























