ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
පාලන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සමාජ සංවර්ධනය තුළ දුෂ්කරතා සහිත කණ්ඩායම් වල සහභාගීත්වය දිරිගැන්වීම, ඔවුන් සවිබලගැන්වීම, සහන සහ පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන්ගේ ජන ජීවිත නංවාලීම සඳහා පසුබිම නිර්මාණයකිරීම සහ ළමා අයිතීන් සුරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැළසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කලමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
|
ප්‍රධාන කාර්යයන් |
මේ සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් පත් කර ඇති ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ගේ සේවය ලබාගනු ලබයි.
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|














