ග්‍රාමිය මාර්ග සංවර්ධන වැඩසටහන

ඇස්තමේන්තු මුලු මුදල - රු.25,590,369.62

ව්‍යාපෘති ගණන - 06 

මාතර ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය

                   

2026.08.11

             

අනු අංකය

ව්‍යාපෘති අංකය

ග්‍රාම නිලධාරි වසම

ව්‍යාපෘතිය

සංවර්ධනය කළ යුතු දුර

පළල අඩි (M)

සංවර්ධන ක්‍රමවේදය

ප්‍රතිලාභීන් පවුල් සංඛ්‍යාව

නව ඇස්තමේන්තු මුදල (රු)

වෙනත් කරුණු 

1

RR/GA/08/26/10

තොටමුණ

තොටමුණ වැල්ලවත්ත මාර්ගය

216

3

ඉන්ටර් ලොක්

70

    5,088,224.16 

තාක්ෂණ ඇගයීම් කමිටුවට යොමු කර ඇත

2

RR/GA/08/26/41

මැද්දවත්ත දකුණ

මැද්දවත්ත දකුණ වත්ත ලක්ෂ වත්ත ප්‍රධරධාන වට රවුම් මාර්ගය

150

3

කොන්ක්‍රිට් කිරීම

40

    4,529,919.70 

ටෙන්ඩර් විවෘත කිරීම 2026.07.28ටෙන්ඩර් කරුවන් ඉදිරිපත් වී නොමැත.

3

RR/GA/08/26/57

කනත්තගොඩ උතුර

කන්තගොඩ උතුර අරලිය පෙදෙස මාර්ගය සංවර්ධනය කිරීම

120

3.05

කොන්ක්‍රිට් කිරීම

11

    3,419,279.76 

තාක්ෂණ ඇගයීම් කමිටුවට යොමු කර ඇත

4

RR/GA/08/26/81

හිත්තැටිය නැගෙනහිර

මුචලින්ද පාරේ අතුරු මාර්ගයක් වන කිරිගෙදරවත්ත පාර ලැනරෝල් මහතාගේ නිවස අලස සිට‌ පුෂ්පා රොද්රිගු මියගේ නිවස දකවා මාර්ග කොටස සංවර්ධනය

105

2.7

කොන්ක්‍රිට් කිරීම

11

        2,658,300.00 

ටෙන්ඩර් කැඳවීමට ගිණුම් අංශය වෙත භාරදී ඇත.

5

 

කොකාවල

කොකාවල ඉටිගහවිල අඩු ආදායම්ලාභි නිවාස යෝජනා ක්‍රමයේ ප්‍රවේශය මාර්ගය සංවර්ධනය

200

3.6

කොන්ක්‍රිට් කිරීම

16

        6,715,698.11 

පුවත්පත් දැන්වීම පලකිරිම සඳහා යොමු කර ඇත

6

 

දියගහ බටහිර

දියගහ බටහිර බාලිගෙවත්ත මාර්ගය

129

2.4

කොන්ක්‍රිට් කිරීම

50

    3,178,947.89 

ඇස්තමේන්තු අනුමත කිරීමට දි.ලේ වෙත යවා ඇත. 2026.07.21

නිල සෙවණ සංවර්ධන ව්‍යාපෘති

ව්‍යාපෘති ගණන - 04 

ඇස්තමේන්තු මුලු මුදල - රු.5,395,629.64

නිල සෙවණ / සේවා පියස කාර්යාල ගොඩනැගිලි අලුත්වැඩියා වැඩ සටහන 2026

මාතර ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය

2026.08.11

         

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

සම්පුර්ණ කරගත යුතු යටිතල පහසුකම්/අලුත්වැඩියාවේ ස්වභාවය

නිලසෙවසන/සේවා පියස 

ඇස්තමේන්ත ගත මුදල (රු)

වෙන්කරන ලද ප්‍රතිපාදන

වර්තමාන ප්‍රගතිය

1

මාතර කඩවත් සතර

වේරදුව

සේවා පියස අලුත් වැඩියා

වේරදුව බණ්ඩාරනායක විදුහලේ සේවා පියස අලුත් වැඩියාව

    999,997.76 

 1,000,000.00 

90% වැඩ නිමයි

2

මාතර කඩවත් සතර

දියගහ නැගෙනහිර

සේවා පියස අලුත් වැඩියා

දිහගහ නැගෙනහිර සේවා පියසේ වහල ප්‍රතිසංස්කරණය කිරීම

    213,294.23 

    215,933.93 

90% වැඩ නිමයි

3

මාතර කඩවත් සතර

වැවහමන්දුව

සේවා පියස අලුත් වැඩියා

ගොඩහමන්දුව ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම

 4,047,382.93 

 4,024,965.22 

තාක්ෂණ ඇගයීම් කමිටුවට යොමු කර ඇත

4

මාතර කඩවත් සතර

කැකණදුර

සේවා පියස අලුත් වැඩියා

සමාජ සත්කාර මධ්‍යස්ථානය අලුත් වැඩියාව

    134,954.72 

    135,021.12 

වැඩ ආරම්භ කිරීම සඳහා  ලිපිය ලබා දී ඇත.

විමධ්‍යගත අයවැය වැඩසටහන 2026

ව්‍යාපෘති ගණන - 07

ඇස්තමේන්තු මුලු මුදල - රු.3,499,500.00

මාතර ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය

2026.08.11

       

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

ව්‍යාපෘතිය 

අනුමත මුදල

ලබාදෙන ප්‍රතිපාදනය

වර්තමාන ප්‍රගතිය

1

මාතර කඩවත් සතර

වැලිවේරිය බටහිර

මාර/රාහුල විද්‍යාලයට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම 

                         950,000.00 

 945250.00 

මිල කැඳවීමට ගිණුම් අංශය වෙත භාරදී ඇත.

2

මාතර කඩවත් සතර

කොටුවේගොඩ දකුණ

මාර/සාන්ත සර්වේශස් විද්‍යාලයේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ කිරීමට අවශ්‍ය මූලික උපකරණ ලබා ගැනීම

                         350,000.00 

    348250.00

මිල කැඳවීමට ගිණුම් අංශය වෙත භාරදී ඇත.

3

මාතර කඩවත් සතර

වල්ගම උතුර /තල්පාවිල දකුණ/ ගොඩගම

මාතර කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  සමිති 3ක් සදහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඊට අදාල උපකරණ ලබා දීම (වල්ගම උතුර ග්‍රාම සංවර්ධන සමිතිය,තල්පාවිල දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය,ගොඩගම මානව සේවා සමිතිය)

       590,000.00 

 

අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත

4

මාතර කඩවත් සතර

වැලිවේරිය බටහිර/වල්ගම මැද/හිත්තැටිය බටහිර/හිත්තැටිය මැද/ඉසදීන් නඟරය

මාතර කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමිති 6ක්  සදහා   ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම(වැලිවේරිය බටහිර මහානාමපුර අනෝන්‍යාධාර සමිතිය,වල්ගම මැද නාරෝඩය ග්‍රාම සංවර්ධන සමිතිය,හිත්තැටිය බටහිර ස්වශක්ති ගොවි සංවිධානය,හිත්තැටිය මැද සිංහ සුබසාධක සමිතිය,ඉසදීන් නඟරය ග්‍රාම සංවර්ධන සමිතිය)

       410,000.00 

 

අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත

5

මාතර කඩවත් සතර

වේරගම්පිට /මඩිහ නැඟෙනහිර /කොටුවේගොඩ/මැද්දවත්ත

මාතර කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  විහාරස්ථාන 4ක් සදහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ උපකරණ ලබාදීම           (වේරගම්පිට පිලදුව විජයබිමිහාරාම විහාරස්ථානය,මඩිහ - නැගෙ.ධර්මවංශිකාරාම විහාරස්ථානය,කොටුවෙගොඩ ජයසුමනාරාම විහාරස්ථානය, මැද්දවත්ත ජයවර්ධනාරාම විහාරස්ථානය)

            338,000.00 

 

අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත

6

මාතර කඩවත් සතර

සුදර්ශි පෙදෙස/තල්පාවිල උතුර

මාතර කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  විහාරස්ථාන 2ක දහම් පාසල් සඳහා  දිග අඩි 6 ලී ඩෙසක් බංකු ලබා දීම(හිත්තැටිය නැඟෙනහිර ගුණරත්න මුදලින්ද වහාරස්ථානය,තල්පාවිල උතුර ජිනජෝතිකාරාම විද්‍යාරතන පිරිවෙණ)

            200,000.00 

 

අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත

7

මාතර කඩවත් සතර

වෙලේගොඩ නැඟෙනහිර/තොටමුණ/උයන්වත්ත/පොල්හේන/වල්ගම උතුර/කැකණදුර මධ්‍යම/ගන්දරාවත්ත/වැවහමන්දුව

මාතර කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථාන 8ක්  සදහා   ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම( වෙලේගොඩ, ශ්‍රී සුදස්සනාරාමය විහාරස්ථානය,තොටමුණ බාලසූරියාරාම විහාරස්ථානය,උයන්වත්ත, මහින්දාරාම විහාරස්ථානය, පොල්හේන, පදුමාරාම විහාරස්ථානය,වල්ගම-උතුර, විජේතිලකාරාම විහාරස්ථානය,කැකනදුර-මධ්‍යම, හේවගේවත්ත පන්ථාරාම විහාරස්ථානය,ගන්දරාවත්ත, ගනේගොඩ පුරාණ විහාරස්ථානය,වැවහමන්දුව, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය,හිත්තැටිය)

            661,500.00 

 

අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත

 

ප්‍රජා ශක්ති ජනතා ව්‍යාපාරය

බහුමාන දරිද්‍රතාව තුරන් කිරීම සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

2026.08.11 දිනට ප්‍රගතිය             ප්‍රා.ලේ.කො. - මාතර කඩවත්සතර

අනු අංකය

අනුමත මුදල (රු.මි.)

සංවර්ධන යෝජනා සංඛ්‍යාව

සංශෝධනය සඳහා ඉදිරිපත්කර ඇති යෝජනා සංඛ්‍යාව

ඇමුණුම 02 මඟින් ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කළ යෝජනා සංඛ්‍යාව

ඇස්තමේන්තු සකස් කර ඇති යෝජනා සංඛ්‍යාව

මිල ගණන් කැඳවීමට ගිණුම් අංශයට ඉදිරිපත් කර ඇති යෝජනා සංඛ්‍යාව

1

87.19

67

03

40

1

7

විමධ්‍යගත අයවැය වැඩසටහන 2026 

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2026

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

ව්‍යාපෘතිය 

අනුමත මුදල

ලබාදෙන ප්‍රතිපාදනය

වර්තමාන ප්‍රගතිය

4

මාතර කඩවත් සතර

වල්පල

කිතුලේවෙල රජමහ විහාරය ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය 

         500,000.00 

452423.76

වැඩ ආරම්භ කිරිම සඳහා ලිපිය ලබා දී ඇත 

5

මාතර කඩවත් සතර

වේරදූව

වේරදුව උඩමුණ විහාරය සංඝාවාසයේ වහල ප්‍රතිසංස්කරණය කිරීම 

         500,000.00 

   485,000.00 

වැඩ ආරම්භ කිරිම සඳහා ලිපිය ලබා දී ඇත 

විමධ්‍යගත අයවැය වැඩසටහන 2026 

 බුද්ධ ශාසන අරමුදල  

දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන - සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය - 2026

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

ව්‍යාපෘතිය 

අනුමත මුදල

ලබාදෙන ප්‍රතිපාදනය

වර්තමාන ප්‍රගතිය

4

මාතර කඩවත් සතර

තල්පාවිල

තල්පාවිල ශ්‍රී සුධර්මාරාම විහාරයේ නව වැසිකිලියක් ඉදි කිරීම

         249,997.18 

  249,997.18 

10% වැඩ නිමයි

විමධ්‍යගත අයවැය වැඩසටහන 2026 

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය

ඌණ සංවර්ධිත දහම් පාසල් සදහා පහසුකම් සැපයීම - 2026 

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

ව්‍යාපෘතිය 

අනුමත මුදල

ලබාදෙන ප්‍රතිපාදනය

වර්තමාන ප්‍රගතිය

4

මාතර කඩවත් සතර

වේරගම්පිට

මාතර පිළදුව ශ්‍රී විජයබිමබාරාමයේ ශ්‍රී විජය දහම් පාසල සඳහා දහම් පාසල් උපකරණ ලබාදීම (ඩෙස්,බංකු,ගුරු පුටු,වානේ අල්මාරි,වයිට්බෝර්ඩ්)

         100,000.00 

  100,000.00 

මිල කැඳවීමට ගිණුම් අංශය වෙත භාරදී ඇත.

5

මාතර කඩවත් සතර

උයන්වත්ත

මාතර උයන්වත්ත මහින්දාරාමයේ මිහිදු දහම් පාසල සඳහා උපකරණ ලබාදීම (වානේ කබඩ්,වයිට් බෝර්ඩ්)

           75,000.00 

     75,000.00 

මිල කැඳවීමට ගිණුම් අංශය වෙත භාරදී ඇත.

විමධ්‍යගත අයවැය වැඩසටහන 2026 

ග්‍රාමීය බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන 2026 යටතේ ආපදාවට ලක්වූ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

ව්‍යාපෘතිය 

අනුමත මුදල

ලබාදෙන ප්‍රතිපාදනය

වර්තමාන ප්‍රගතිය

4

මාතර කඩවත් සතර

කොටුවේගොඩ උතුර

කොටුවේගොඩ පුරාණ බෝධිරාජාරාමය විහාරස්ථානයේ විවෘතව ඇති සංඝාවාස ශාලාවේ බිත්ති බැඳ දොර ජනෙල් සහිත කාමර වෙන් කිරීම

         750,000.00 

  750,000.00 

100% වැඩ නිමයි

විමධ්‍යගත අයවැය වැඩසටහන 2026 

ග්‍රාමීය බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන 2026 යටතේ ආපදාවට ලක්වූ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

ව්‍යාපෘතිය 

අනුමත මුදල

ලබාදෙන ප්‍රතිපාදනය

වර්තමාන ප්‍රගතිය

4

මාතර කඩවත් සතර

කොටුවේගොඩ උතුර

කොටුවේගොඩ පුරාණ බෝධිරාජාරාමය විහාරස්ථානයේ විවෘතව ඇති සංඝාවාස ශාලාවේ බිත්ති බැඳ දොර ජනෙල් සහිත කාමර වෙන් කිරීම

         750,000.00 

  750,000.00 

100% වැඩ නිමයි

දකුණු පළාත් සභාව මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය - 2026.07.31 දිනට 
   දිස්ත්‍රික්කය; මාතර                                           ප්‍රා.ලේ. කොට්ඨාසය - මාතර කඩවත්සතර                                                                                                               
                 
අනු අංකය   අමාත්‍යාංශය  අංශය  ව්‍යාපෘතිය අනුමත ව්‍යාපෘති සංඛයාව  ප්‍රතිලාභින්  සංඛ්‍යාව අනුමත ප්‍රතිපාදන මුදල (රු. ) මුල්‍ය ප්‍රගතිය(රු.) භෞතික /මුල්‍ය ප්‍රගතිය 
1 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සමාජ  සේවා ආබාධිත වැඩිහිටි රසවින්දන වැඩසටහන 2 308 60,000.00 60,000.00 වැඩසටහන පවත්වා ඇත. 
2 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ආබාධිත වැසිකිළි ආධාර 1 2 300,000.00 225,000.00 පළමු වාරිකය නිදහස් කර ඇත. ඉදිකිරීම් ප්‍රගතිය 75%
3 ආබාධිත නිවාස ප්‍රතිසංස්කරණ ආධාර 1 3 ########### 600,000.00 කොටසක් ගෙවා ඇත
4 ආබාධිත අන්තර්කරණ අවුරුදු  උත්සවය  1 204 50,000.00 50,000.00 වැඩසටහන පවත්වා ඇත.
5 බෝනොවන රෝග සායන  2 එක් වැඩසටහනක් සදහා ප්‍රතිලාභීන් 100  60,000.00 60,000.00 වැඩසටහන පවත්වා ඇත.
6 වැඩිහිටි රැකවරණ වැඩසටහන 2 එක් වැඩසටහනක් සදහා ප්‍රතිලාභීන් 100  60,000.00 60,000.00 වැඩසටහන පවත්වා ඇත.
7 සමාජ  සේවා මානසික සෞඛ්‍ය වැඩසටහන 1 එක් වැඩසටහනක් සදහා ප්‍රතිලාභීන් 100  50,000.00 50,000.00 වැඩසටහන පවත්වා ඇත.
8 ආබාධිත ස්වයංරැකියා  ආධාර 1 4 200,000.00 100,000.00 පළමු වාරිකය ගෙවා ඇත.
9 ළමා හා කාන්තා  දරුවන් නිවාස ගත වීම වැලැක්වීම වෙනුවෙන් අවදානම් පවුල් ඒකක සදහා සිවයංරැකියා ආධාර ලබා දීමේ ව්‍යාපෘතිය 1 4 300,000.00   මිලගණන් කැදවීමට ගිණුම් අංශයට යොමුකර ඇත 
10 විශේෂ අවශ්‍යතා  සහිත ළමුන්  සදහා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම  1 2 300,000.00 300,000.00 වාරික දෙකම ලබා දී ඇත.
11 අවධානම් පවුල් ඒකක වල දරුවන්ගේ නිවාස ආරක්ෂිත තත්ත්වයට පත්කිරීමේ වැඩසටහන  1 2 600,000.00 600,000.00 ප්‍රතිලාභීන් දෙදෙනාටම වාරික දෙකම ලබා දී ඇත.වැඩ සිදුකරමින් පවතී .
12 දරුවන් නිවාස ගත වීම වැලැක්වීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහන 1 5 120,000.00 40,000.00 ප්‍රතිලාභීන්  දරුවන් සදහා මාස 04 ක මුදල් ගිණුමට බැර කර ඇත. 
13 ළමා අපචාර හා අපයෝජනය අවම කිරීම වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීම   4 400 80,000.00 57,500.00  වැඩ සටහන් තුනක් පවත්වා ඇත. 
14 ළමා හා කාන්තා ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් යා යුතු වයසේ පාසල් නොයන හෝ කඩින් කඩ පාසල් යන අධ්‍යාපනයට යොමුව සිටින ළමුන් ට පාසල් උපකරණ ලබා දීම. 1 15 112,500.00   ප්‍රතිලාභීන් හඳුනා ගෙන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
15 ග්‍රාම සංවර්ධන  ග්‍රාම සංවර්ධන සතිය දේශීය වෛද්‍ය සායනය 1 80      වැඩ සටහන පවත්වා ඇත. 
16 AI තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 1 51 5,750.00 5,750.00  වැඩ සටහන පවත්වා ඇත. 
17 ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන 1 50 7,500.00 7,500.00  වැඩ සටහන පවත්වා ඇත. 
18 සමිති සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන 1 100 30,500.00 30,500.00  වැඩ සටහන පවත්වා ඇත. 
19 ගී රස වින්දන වැඩසටහන 1 50 6,250.00 6,250.00  වැඩ සටහන පවත්වා ඇත. 
20 නිවාස අධාර වැඩසටහන 1 3 900,000.00 300,000.00 පළමු වාරිකය ගෙවා ඇත.
21 ධිවර, සත්ත්ව ,නිෂ්පාදන, විදුලිබල ....අමාත්‍යාංශය  සංවර්ධන මාතර කොටුව ධිවර ජැටිය සංවර්ධනය කිරීම  1 100 3800047.08   ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇත.නැවත මිළ ගණන් කැඳවා ඇත.
22 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය 2026-2030 1 25 2750000.00 2,600,000.00 ව්‍යාපෘති 20 ක වැඩ අවසන් කර ඇත. 
23 මහින්ද විජේසේකර ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරනය කිරීම 1   2588126.03   නාගරික සංවර්ධන අධිකාරියට ඇස්තමේන්තුව සහ සැලැස්ම සැකසීමට දන්වා ඇත.
24 කෘෂිකර්ම ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය 50% ආධාර යටතේ ජල සම්බන්ධතාව ලබා දීම 1 8     ප්‍රතිලාභීන්  6 දෙනෙකුට ජල සම්බන්ධතාව ලබා දී ඇත.
25 අඩු පොළී පහසුකම් යටතේ උපකරණ ලබා ගැනීම 1 5     අමාත්‍යාංශය වෙක යොමු කර ඇත
26 50% ආධාර යටතේ විදුලි සම්බන්ධතාව ලබා ගැනීම 1 2     අමාත්‍යාංශය වෙක යොමු කර ඇත
27 ව්‍යවසාය සංවර්ධන නිලධාරී/ NEDA GMP තත්ව සහතික ලබා ගැනීම 1 4     ප්‍රතිලාභීන් හඳුනා ගෙන අමාත්‍යංශය වෙත යොමු කර ඇත.
28 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ව්‍යවසාය සංවර්ධන නිලධාරී/ NEDA 2026 වර්ෂය සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව 1 30     වැඩ සටහන පවත්වා ඇත . අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබා දී ඇත
29 දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ව්‍යවසාය සංවර්ධන නිලධාරී/ NEDA දිළිඳු කම පිටු දැකීම සඳහා කාර්මික ව්‍යවසායකයන් ගොඩනැගීම (50% උපකරණ ලබා දීම) 1 7     කාර්මික සජවර්ධන අධිකාරියට අයදුම්පත් යොමු කර ඇත
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

News & Events

10
අප්‍රේ2026
News & Events

News & Events

දකුණේ අතිශය තිරණාත්මකම අන්තර් පාසල් විවාද තරගය......

10
අප්‍රේ2026
Notice

Notice

Dengu Dengu Sport Meet Sport Meet Your...

News & Events

10
අප්‍රේ2026
News & Events

News & Events

දකුණේ අතිශය තිරණාත්මකම අන්තර් පාසල් විවාද තරගය......

10
අප්‍රේ2026
Notice

Notice

Dengu Dengu Sport Meet Sport Meet Your...

18
නොවැ2025
35 වෙනි දිස්ත්‍රික් ක්‍රිඩා උලෙළ

35 වෙනි දිස්ත්‍රික් ක්‍රිඩා උලෙළ

35 වෙනි දිස්ත්‍රික් ක්‍රිඩා උලෙළ   සමස්ථ  අනු...

Scroll To Top