ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නරාජ්ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
News & Events
දකුණේ අතිශය තිරණාත්මකම අන්තර් පාසල් විවාද තරගය... 🎤🔥
DeBattle 2026 - GPT යුගයක DBT සංග්‍රාමය!
🗓️ ආරම්භය : සැප්තැම්බර් 14
🏆 අවසන් මහා තරගය : ඔක්තෝම්බර් 12
📍 සංවිධානය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාතර කඩවත් සතර - උපදේශන අංශය
දැය නංවන සපරි ගමක් ගෘහස්ථ ඵලදායිතා වැඩසටහන යටතේ 2025 වර්ෂය තුළ ප්ලාස්ටික් බෝතල් කිලෝ දහසකට අධික ප්‍රමාණයක් එකතු කිරීම නිසා වෙහෙරහේන ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ධම්මික මහතාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විද්‍යුත් බයිසිකලයක් ලබා දුන් අවස්ථාව

.
සහෝදර නිලධාරීන්ගේ සුහදතා වර්ධනය කර ගැනීම සඳහා 2026.04.10 දින පැවති මාතර කඩවත්සතර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය
කාර්යාලයීය බී කණ්ඩායම දිනා ගන්නා ලදී'
"ක්ලීන් ශ්‍රි ලංකා (Clean Sri Lanka)" ජාතික වැඩසටහන සමඟ 2025 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම
"ක්ලීන් ශ්‍රි ලංකා (Clean Sri Lanka)" ජාතික වැඩසටහන සමඟ 2025 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම


































