ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නරාජ්ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Matara Won the Championship by Matara District Secratary Championship Cricket Tournament
In the Matara District Secretary Cricket Championship, Matara Four Gravets Cricket Team won the Chamipionship.


ආයුර්වේද සංරක්ෂණ සභා බලගැන්වීම ජාතික වැඩසටහන - මාතර දිස්ත්‍රික්කය

- ආයුර්වේද සංරක්ෂණ සභා බලගැන්වීම ජාතික වැඩසටහන මාතර දිස්ත්‍රික් වැඩසටහන මාතර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 2022-02-16 වන දින ගරු දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය ඇමති නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
- ගරු ආරාධිත අමුත්තන් :-
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මැතිතුමා
- මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මැතිතුමා
- පළාත් ආයුර්වේද කොමසාරිස් එච්.පී. කරුණා මැතිනිය
- මාතර ප්‍රාදේශීය ලේකම්, නීතීඥ කේ.එන්. කෞශල්‍යා කුමාරි මැතිනිය ඇතුළු සම්භාවනීය අමුත්තන්
තවත් කියවන්න: ආයුර්වේද සංරක්ෂණ සභා බලගැන්වීම ජාතික වැඩසටහන - මාතර දිස්ත්‍රික්කය
Staff Members
Establishment Branch





















