ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නරාජ්ය සේවා ස්ථාන
About Us
Establishment Branch
2025 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | සේවාව | ශ්‍රේණිය | මධ්‍යම රජය | ||
| අනුමත | පවතින | පුරප්පාඩ | |||
| ප්‍රාදේශීය ලේකම් | ශ්‍රී.ල.ප.සේ. | I | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | ශ්‍රී.ල.ප.සේ. | III/II | 01 | 01 | - |
| ගණකාධිකාරී | ශ්‍රී.ල.ග.සේ. | III/II | 01 | 01 | - |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) | ශ්‍රී.ල.සැ.සේ. | II | 01 | 01 | - |
| සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) | II | 01 | 02 | - | |
| සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) | II | 01 | 01 | - | |
| පරිපාලන නිලධාරී | අධිශ්‍රේණි | 01 | 01 | - | |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - | ||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 02 | -1 | ||
| භාෂා පරිවර්තක සිංහල - දෙමළ | 01 | 00 | 01 | ||
| භාෂා පරිවර්තක සිංහල - ඉංග්‍රීසි | - | - | - | ||
| රාජ්‍ය කළමණාකරණ සේවය | රා.ක.ස.සේ. | III/II/I | 40 | 41 | -1 |
|
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර |
ශ්‍රී.ල.තො.ස.තා.ස.සේ. | 02 | 02 | - | |
| සංවර්ධන නිලධාරී (කාර්යාලගත) | 21 | 82 | -61 | ||
| සංවර්ධන නිලධාරී (ක්ෂේත්‍ර) | 73 | 74 | -01 | ||
| සංවර්ධන සම්බන්ධීකාරක | 02 | 02 | - | ||
| විශ්‍රාම වැටුප් නිලධාරී | 04 | 03 | 01 | ||
| තාක්ෂණ නිලධාරී | 02 | 03 | -01 | ||
| තාක්ෂණ සහකාර | 01 | 02 | - | ||
| පිළිඟැනීමේ නිලධාරී | 01 | 01 | - | ||
| රියදුරු | 02 | 02 | - | ||
| කාර්යාල කාර්ය සහායක | 10 | 09 | -1 | ||
| ග්‍රාම නිලධාරී | 66 | 66 | - | ||
Page 1 of 2



























