|
ප්රධාන කාර්යයන්
|
- මාතර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රෙජිස්ට්රාර් කොට්ඨාස 05 කි. එනම්,
- මාතර නගර කොට්ඨාසය
- වල්ගම කොට්ඨාසය
- නාවිමන කොට්ඨාසය
- පරවාහැර කොට්ඨාසය
- මාතර දිස්ත්රික් කොට්ඨාසය වේ.
- උපත්, විවාහ හා මරණ විධිමත්ව ලියාපදිංචි කිරීම.
මේ සඳහා රෙජිස්ට්රාර් ජනරාල් විසින් පත් කර ඇති ග්රාමීය රෙජිස්ට්රාර්වරුන්ගේ සේවය ලබාගනු ලබයි.
- ලියාපදිංචි කර ඇති සියලු උප්පැන්න, විවාහ, මරණ සහතික වල පිටපත් නිකුත් කිරීම.
- දැනට 1960 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මුළු දිවයිනේ ම ලියාපදිංචි වී ඇති උප්පැන්න, විවාහ, මරණ සහතික පත් නිකුත් කිරීමේ කටයුතු සිදු කරයි.
- 1930 පමණ සිට මේ දක්වා මෙම කොට්ඨාසය තුළ ලියාපදිංචි වී ඇති සියලු සහතික පත් නිකුත් කිරීම.
- ලියාපදිංචි කිරීමේ දී උප්පැන්න, මරණ සහතික වල සිදුවන වැරදි නිවැරදි කිරීම සහ උප්පැන්න වල නම් සංශෝධනය කිරීම.
- කල්ගිය උපත් ලියාපදිංචි කිරීම.
- සහතික පත් වල භාෂා පරිවර්තන කටයුතු සිදුකිරීම.
- සහතික පත් වල නිවැරදිතාවය සනාථ කිරීම.
- ලියාපදිංචි කර ඇති සහතික පත්ර නිසි ආකාරව සුරක්ෂිත කිරීම.
|